මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday 20 January 2016

අද සොදුරු වූ එදා අදුරු නිමේෂය

සොදුරු අතීතයේ
අදුරු නිමේෂයේ
ගිනිගත් හදවත
රිදවිය මතකය

සොදුරු නොබෝදින
පෑරුණු හදාවත
සුවපත් කරවිය
අදුරු නිමේෂය

දෑස තෙමාගෙන
කදුලු නොඑන්නට
සවිබල දුන්නේ
ඒ අදුරු නිමේෂය

සිහිවුනූ මතකය
රිදුමක් තරමට
සවියක් ගෙනදිය
අදුරු නිමේෂය

(වසර තුනකට පෙර අදුරු නිමේෂයට)

4 comments:

  1. අදුරු නිමේසයේ සොදුරු මතක පදුරු තලන්න කැමතී නේ තාමත්..

    ReplyDelete
  2. හ්ම්ම්, ලස්සනයි.

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න