
මනහර වූ තාලය කදිමයි...
ඈ නම් මා පෙම්වතියයි...
පෙර දිනයක් ටික ටික ගෙවුනා...
හෙට දිනයක පැතුමන් රැදුණා...
හරියට පිණි බිදුවක වාගේ දැණුනා...
රැජිණක් සහ රජ කුමරෙක් ලෙසිනා...
දෙනෙතට සිහිනය පෙන්වන්න...
සිතු දේ සිතු සේ කරවන්න...
හැමදා සෙනෙහස ලැබදෙන්න...
හැමදාමත් මා ලඟ සැනසෙන්න...
අපූරුයි
ReplyDeleteස්තුතියි
Deleteලස්සන සින්දුවකට.......................
ReplyDeleteසින්දුවකට ලස්සන උනාට කවුද සින්දුවකට ගන්නේ??? ස්තුතියි
Deleteටිකක් වෙනස් කරලා ගත්තනම් සිංදුවකට මරු මචං..
ReplyDeleteකවුරුහරි ගන්නවනම් හොදයි මචං..... එත් කවුද?
Deleteස්තුතියි