මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday 12 August 2015

උමතුයි උමතුයි හදවත උමතුයි...

උමතුයි උමතුයි හදවත උමතුයි...
තරුණයි තරුණයි හරි දඟකාරයි...
මනහර වූ තාලය කදිමයි...
ඈ නම් මා පෙම්වතියයි...

පෙර දිනයක් ටික ටික ගෙවුනා...
හෙට දිනයක පැතුමන් රැදුණා...
හරියට පිණි බිදුවක වාගේ දැණුනා...
රැජිණක් සහ රජ කුමරෙක් ලෙසිනා...

දෙනෙතට සිහිනය පෙන්වන්න...
සිතු දේ සිතු සේ කරවන්න...
හැමදා සෙනෙහස ලැබදෙන්න...
හැමදාමත් මා ලඟ සැනසෙන්න...



6 comments:

  1. ලස්සන සින්දුවකට.......................

    ReplyDelete
    Replies
    1. සින්දුවකට ලස්සන උනාට කවුද සින්දුවකට ගන්නේ??? ස්තුතියි

      Delete
  2. ටිකක් වෙනස් කරලා ගත්තනම් සිංදුවකට මරු මචං..

    ReplyDelete
    Replies
    1. කවුරුහරි ගන්නවනම් හොදයි මචං..... එත් කවුද?
      ස්තුතියි

      Delete

ඔබේ අදහසත් ලියා යන්න