ඔබව මට හිමිනම්ජිවිතය ජය ගන්නම්
බයක් නෑ කිසි ලෙසෙ
ඔබව රැක ගන්නම්
ඔබව මට හිමිනම්
ඔබ නොමැති ලෝ
කෙලෙස ඉන්නද මා
කියා දෙන්න හැකිනම්
ආදරය කොතරම්- දනිමි මා එයනම්
ඊයේ මෙන් හෙටටත්
අදත් මේ විලසින්
ඉන්න මා සෙනෙහෙන්
ඔබව හැර වෙනතක්
බලන් නෑ මමනම්
ඔබව මට හිමිනම්....
අගෙයි............ නියමයි
ReplyDeleteඅගෙයි............ නියමයි
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවා...
Deleteහිමි නැත්නම් මොකද කරන්නේ අනේ......
ReplyDeleteලස්සනයි....
හිමි නැත්තම් මොනවා කරන්නද අනේ...
Deleteදුක තමයි....
ස්තුතියි