මගේ තැන...............................

මගේ තැන...............................

Thursday 17 July 2014

‍රැදුනාද සිනා...

ඔබ ලඟම ඉදන්
ගෙන ආව සුසුම්
හද වෙතට පැමිණ
පුරවාවි හිතම

යළි නො එන වඟත්
කිවාද කෙලෙස
කන් පුරා ‍රැදුණු
ඒ වදන් තවම
රිදවාවි හදම

හිත පුරා ‍රැදුණු
දුක නිමක් නොමැති
නෙතු වෙතට පැමිණ
ගැලුවාලු නිතර

ගැලුවාම කඳුලු
නෙත පුරා නිතර
නුඹෙ දෙතොල ලඟම
‍රැදුනාද සිනා...

4 comments:

  1. නියමයි. මටත් කවියක් ලියලා දෙනවාද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...
      මොනවා ගැනද ලියන්න ඕනි?

      Delete

ඔබේ අදහසත් ලියා යන්න