මගේ තැන...............................

මගේ තැන...............................

Saturday 20 December 2014

ඔබට හිමි වෙන් නෑ ඉතින්

ලඟින් ඉන්නට බැරි කමින්
දුරින් ඉන්නම් ඔබ  නමින්
දුරස් වනු බෑ මතකයෙන්
සඳා ‍රැදිලා ඔබ සිතින්

වෙනතකට ‍රැදිලා මා ඉතින්
ඔබට හිමි වෙන් නෑ ඉතින්
දිවිය ඇති තෙක් මිතු දමින්
හිදිමූ මේ ලෙස සෙනෙහසින්

සසරෙ යළි හමු වෙන පැතුම්
පසෙකලා යමු නිසි මාවතින්
හිදිමු හැමදා සතුටට ලඟින්
නිවමු විදිනා හැම රිදුම්

2 comments:

  1. අමුතුව කතාවක්...........................

    අවබෝධය සහ අන්ධ අාදරය...........

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න