මගේ තැන...............................

මගේ තැන...............................

Saturday 14 June 2014

සඳවතිය මට ලං වුණා....

තනි තරුව වෙත පෙම්කලා
සඳවතිය මට ලං වුණා
හඳ සෝ සුසුම් වැල් ගලා
නැවත මා තනි වුණා
මා තනි වුණා....

දුර යනෙන ගමනක් අරඹලා
ලඟ උන්නු අය අමතක් වෙලා
යන මඟක ඇයි හමුවෙලා
සිනා නොමැතිව ඈතට වෙලා

කඳුලූ කැට එක දෙක ගලා
ජිවිතය ඇත අමතක් වෙලා
ජිවිතය දුන් අය ඈතක දමා
යන්න යනවලු වෙනතක් බලා

2 comments:

  1. මනුස්ස ස්වභාවය මල්ලි.. ගණන් ගන්න එපා....

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න