මගේ තැන
Pages
කැටපත් පවුර
මගේ තැන...............................
Tuesday, 17 September 2013
පහන් තරුව...
සොදුරු මද නල හමන
සුපුන් සදවත දිලෙන රැයක
තරු පිරි අහස් කුස
දහස් තරු කැල අතර
සොදුරු සුව ගෙනෙන
කිම මේ....
පහන් තරුවට
සෙනෙහසින්
පහන් තරුවේ
සොදුරු පැහැයට
නෙතින් පමනක්ම නොව
සිතින් මෙතරම් ලංව
පහන් තරුවම පතන්නේ...
පහන් තරුවම
පහන් වෙනතුරු
මගේ ලග රැදි
නිරතුරු සිටීවිද.....?
No comments:
Post a Comment
ඔබේ අදහසත් ලියා යන්න
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබේ අදහසත් ලියා යන්න